Wednesday, March 30, 2016

හදවත

වටපිට බලන හැමවිට
ගුටි කන්නටම නියමිත
හදවත..
සේයා රෑ පෙලක් ගයි
දිගටම.
ඉකියකට
හේතුවක් හොයන හවසක..
.
#_අනුsh_

No comments:

Post a Comment