Saturday, April 2, 2016

පිණි

පිණි බිංදු කැමති නෑ
හදවතක් රිද්දන්න.
'ටික්' සද්දෙ පොඩි උනත්
මහ බරක් හදවතට.
ඔය හින්දමයි සොදුර
පිණි කැමති තැවරෙන්න.
හදවතේ ගැඹුරු තැන්
හීනියට පාරන්න..
.
#_අනුsh_
#මිni

No comments:

Post a Comment